ජනාධිපති මන්දිරයට අනවසරයෙන් තරුණයෙකු ඇතුළු වෙලා..
Sri Lanka Police
Sri Lanka
By krishani
නුවරඑළිය ජනාධිපති මන්දිර පරිශ්‍රයට අනවසරයෙන් ඇතුලුවූ තරුණයෙකු ඊයේ (27) ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී ඔහු සතුව හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රැම් 160 ක් තිබී ඇත.සැකකරු නුවරඑළිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
සැකකරු 25 හැවිරිදි වියේ පසුවන නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |