එකම අංකයක් ඇති ජීප් රථ දෙකක් හමු වී සිදු වූ දේ..

Sri Lanka Police Sri Lanka
By krishani Nov 05, 2022 07:13 AM GMT
Report

නීතිවිරෝධී ලෙස ජීප් රථයක් එකලස් කරන ලද සැකකරුවෙක් මොනරාගල කුඹුක්කන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ජීප් රථය පොලිස් නිලධාරීන් භාරයට ගෙන ඇති අතර මීට පෙර දැරණියගල ප්‍රදේශයේ දී පොලිස් භාරයට ගනු ලැබූ ජීප් රථයක් සහ මෙම ජීප් රථය එකම අංකයක් යටතේ ඇති බව වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join