මිනිස් ජාවාරමේ යෙදුණු පුද්ගලයෙක්ට වැඩ වැරදුන තැන..

Sri Lanka Police Sri Lanka
By krishani Nov 19, 2022 04:15 AM GMT
Report

ඩුබායි සහ ඕමාන් යන රටවල මිනිස් ජාවාරමේ නිරත වූ බව කියන පුද්ගලයෙකු අද (19) උදෑසන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අදාල පුද්ගලයා මෙරටට පැමිණෙන අවස්ථාවේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කොට තිබෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join