අයිස් සමග පුද්ගලයෙක් මාට්ටු වෙයි..
Sri Lanka Police
Sri Lanka
By krishani
අද (07) අලුයම සිදුකළ විශේෂ වැටලීමක දී අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකුව අත්අඩංගුවට ගෙන ඇත.
ඒ යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සමග එක් වී පන්නිපිටිය ඇරැව්වල ප්‍රදේශයේ දී කළ වැටලීමකින් ය.
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශ විසින් සිදුකරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |