නිවසකින් මතු වූ අමුතු ආයුධ ගබඩාව - එහි වූ දේ..

Sri Lanka Police STF
By krishani Oct 26, 2022 06:27 AM GMT
Report

වැල්ලම්පිටිය - කොටුවිල ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය තියුණු ආයුධ ගබඩාවක් වටලා පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එම ස්ථානයේ තිබී කඩු, කිනිසි, මන්නා පිහි පොලිස් භාරයට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් කිසියම් අපරාධයක් සිදුකිරීම සඳහා ආයුධ ගබඩා කර තබන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

අදාළ සැකකරුවන් වයස අවුරුදු 20 සහ 27 අතර පසුවන දම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join