අයිස් සමඟ මරඳගහමුල අයිස් චන්දිමාල් පොලිස් අත්අඩංගුවට..
                                    
                    Police spokesman
                
                                                
                    Sri Lanka Police
                
                                                
                    Sri Lanka Police Investigation
                
                                                
                    Department of Prisons Sri Lanka
                
                                                
                    Prisons in Sri Lanka
                
                        
        
            
                
                By Aruna
            
            
                
                
            
        
    දිවුලපිටිය, මරඳගහමුල ප්‍රදේශයේ සිට ප්‍රදේශ කිහිපයකට අයිස් මත්ද්‍රව්‍ය බෙදා හැරි මරඳගහමුල 'අයිස් චන්දිමාල්' නමැති පුද්ගලයාව දිවුලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවය වාර්තා වනවා.
ඒ හේන්පිටගෙදර ප්‍රදේශයේ දී ඊයේ (31) සිදුකළ විශේෂ මෙහෙයුමකදී යි.
එහිදී මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සමඟ තවත් පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි බවටයි වාර්තා වන්නේ.
දිවුලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 500 ක්ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි.
    
    පොලිස් නිලධාරීන් ඇතුලු 06 දෙනෙකුට පිහි ප්‍රහාරයක්..ප්‍රධාන නගරයක සිදු වූ බිහිසුණු සිදුවීම මෙන්න.(PHOTOS)
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු සහ අනිත් සැකකරු මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මීගමුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.