උදයදේවී කැඩූ රේල් පාර හදන්න යුද හමුදාව එක් වෙයි..(PHOTOS)

colombo Polgahavela Udaya devi tarin Baticlo Vakkumbura
By Sewvandhi Mar 11, 2022 02:32 PM GMT
Report

මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වු උදයදේවි දුම්රිය පොල්ගහවෙල සහ වලකුඹුර අතර ප්‍රධාන දුම්රිය මාර්ගයේ දී ඊයේ (10) පිහිලි පැනීම හේතුවෙන් හානියට ලක්වූ දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම යුද හමුදාව මගින් ආරම්භ කර ඇත.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මත 58 වන සේනාංකයේ 583 බලසේනාවේ 1 වන සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් දුම්රිය මාර්ගය යථාතත්වය පත් කිරීමේ කටයුතු වල නිරත වෙමින් සිටින අයුරු ඡායාරූපයෙන් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now 


GalleryGalleryGalleryGalleryGallery