පොහොට්ටුව, එජාපය සහ පක්ෂ 15ක් එක්ව පුළුල් සන්ධානයකට සැරසෙයි.
United National Party
Sri Lanka Politician
Sri Lanka Podujana Peramuna
By Wayomi
එක්සත් ජාතික පක්ෂය ඇතුළු තවත් දේශපාලන පක්ෂ 15ක් සමග සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සූදානමක් ගැන වාර්තා වෙනවා.
ඒ, ඉදිරියේ පැවැත්වෙන මැතිවරණයක් වෙනුවෙන් පුළුල් සන්ධානයක් සෑදීමටයි.
මෙම සාකච්ඡාවලට සමගාමීව සාකච්ඡා වට කිහිපයක් පසුගිය සතියේ පවත්වා ඇති බවද ආරංචි මාර්ග පවසනවා.
ඒ අනුව, ඉදිරි මැතිවරණයක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ තවත් දේශපාලන පක්ෂ 15ක් එක්ව දේශපාලන සන්ධානයක් යටතේ තරග වදිනු ඇති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |