පොහොට්ටුවේ පිරිසක් අලියාට එක් වෙයි..?
Sri Lanka
Sri Lanka Podujana Peramuna
By Sewvandhi
එක්සත් ජාතික පක්ෂයට එකතු වීමට කැමැත්ත පළ කළ බොහෝ පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිටින බව එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 40 දෙනකු පමණ එක්සත් ජාතික පක්ෂයට එක්වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා වලට ප්‍රතිචාර දක්වමින් එජාප මහා ලේකම්වරයා මෙි බව කීය.
එක්සත් ජාතික පක්ෂයට එකතු වීමට බොහෝ දෙනෙක් කැමැත්තෙන් සිටින නමුත් ඔවුන් එන නිශ්චිත කාලයක් ගැන කිව නොහැකි යැයිද රංගේ බණ්ඩාර පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |