ප්ලේන් ටී එකයි කිරි තේ එකයි දවල් තරු පෙන්නයි...නවතම මිල ගණන් මෙන්න.
Tea
Business
Plantea
By Aruna
ආපනශාලාවල ප්ලේන්ටි මිල රුපියල් 60 ක් දක්වා ඉහළ දමා තිබෙනවා.
ආපනශාලා හිමියන් පවසන්නේ සීනි සහ ගෑස් මිල ගණන් ඉහළ යාම හේතුවෙන් මෙසේ මිල ඉහළ දැමීමට කටයුතු කළ බවයි.
මෑත කාලයේදී ප්ලේන්ටියක් අලෙවි වූයේ රුපියල් 30 ක මුදලකටයි.
ආපනශාලා හිමියන් පවසන්නේ ආහාර මිල ගණන් ඉහළ යාම මත ආපන ශාලාවලට පැමිණෙන පාරිභෝගිකයන් විශාල ලෙස පහත වැටී ඇති බවයි.
මෑතකදී කිරි තේ එකක මිලද රුපියල් 100 දක්වා ඉහල දමා තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |