වැසීමක් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් එකවරම කළ දැනුම්දීම - හෙට සිට ලබන 12 වෙනකම් ක්‍රියාත්මකයි..

Ministry of Education Education Latest Headlines Decision Making
By krishani Feb 26, 2024 05:05 PM GMT
Report

අධ්‍යාපන අමාත්‍යංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

වැසීමක් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් එකවරම කළ දැනුම්දීම - හෙට සිට ලබන 12 වෙනකම් ක්‍රියාත්මකයි.. | Planetarium Of Sri Lanka

එම නිවේදනයේ සඳහන් වන්නේ ග්‍රහලෝකාගාරය හෙට (27) සිට ලබන මස 12 වැනිදා දක්වා වසා තැබෙන බවයි.

ඒ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ය.

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය ශ්‍රී ලංකාවේ ඉදිකොට ඇති එකම ග්‍රහලෝකාගාරය වේ.

එය කොළඹ 7 ස්ටැන්ලි තිලකරත්න මාවතේ ස්ථාපනය කොර තිබෙනවා.

කෙසේ වෙතත්, වර්ථමානයේ තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන බව ද සඳහන් වේ.