හැමෝම ආදරේ කරන පියුමිගේ උපන්දිනේ අමතක කරලා කොහොමද? වෙනස්ම විදියකට කළ සැමරුම.. (PHOTOS)
Gossip Today
Piumi Hansamali
SL Actress Gossips
Actress
By Sithumini
පියුමි හන්සමාලි කියන්නේ හැමෝම ආදරය කරන ජනප්‍රියමචරිතයක්. ඇය මේ වන විට ඇගේ ජීවිතේ ගොඩක් දුර ගිහින්.
කාලෙන් කාලෙට සමාජ මාධ්‍යවල පුවත් මවන පියුමි ගැන හැමදාමත් අවදානේ පවත්වා ගන්න පියුමි අමතක කරන්නේ නැහැ.
කොහම වුණත් මේ වෙද්දි හැමෝගෙම අවදානය පියුමි වටා රදවා ගන්න ඇයනම් අමතක කරලානැහැ.
ඉතිම් ඇය ඇගේ ජීවිතේ තවත් කඩෛමක් ඒ කියම්මේ ඇයගේ උපන්දිනය සමරපු හැටි එයාගේ ප්‍රේක්ෂකයන් එක්ක බෙදාගෙන තිබුණේ මෙන්න මේ විදියට.
බලන්න්කෝ එයා එයාගේ ආදරණීයන් එක්ක එයාගේ සතුට බෙදාගෙන තිබුණු විදිය.