පිරමීඩ ගණුදෙනු ගැන මහ බැංකුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්.

Central Bank of Sri Lanka Police spokesman Sri Lanka Police Sri Lanka Businessman
By Aruna Aug 10, 2023 12:31 AM GMT
Report

අපේ රටේ කාලෙන් කාලෙට ජනප්‍රියව ස්මතුවන දෙයක් තමයි පිරමීඩ් ගණුදෙනු.

මෙම පිරමීඩ් ගනුදෙනු හරහා ලක්ෂ සංඛ්‍යාත පිරිස් තමන් සතුව තිබෙන ධනය වංචාසහගත ගණුදෙනු වලට හසුවීම නිසා නිකරුනේ නැති කර ගනී.

එවන් නීතිවිරෝධී පිරමීඩ ජාවාරම් කිහිපයක් තහනම් කිරීමටද මෑතකාලයේ මහ බැංකුව කටයුතු කළා.

එවන් තත්ත්වයක් තුළ, නීති විරෝධී පිරමීඩ ක්‍රම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාවට විශේෂ දැනුම්දීමක් කර තිබේ.

එම දැනුම්දීම පහතින්,

Gallery