ප්‍රධාන නගරයක තරුණ තරුණයින් පාරට බසී..අද උදේම සිදුවූ දේ මෙන්න.(VIDEO)

Political Homagama Picketing Homagama darmapala piliruwa Homagama town
By Aruna Apr 04, 2022 03:23 AM GMT
Report

හෝමාගම නගරයේ පිහිටි ධර්මපාල පිළිරුව අසල මේ වන විට තරුණ තරුණයින් එක්ව විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.

ඒ ආණ්ඩුවට විරෝධය දක්වමින් විරෝධතා පුවරුද ප්‍රදර්ශනය කරමින්.

මෙම අවස්ථාව සඳහා තරුණ තරුණයින් විශාල පිරිසක් එක්ව සිටින බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

එහි වීඩියෝ දර්ශන පහතින් බලන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now