අද රාත්‍රියේ ඉන්ධන මිල ඉහළ යෑමේ පුවත පිළිබඳ අමාත්‍යවරයාගෙන් දැඩි ප්‍රාකාශයක්..

By Sithumi Apr 24, 2022 05:34 PM GMT
Report

අද රාත්‍රියේ ඉන්ධන මිල ඉහළ යාම පිළිබඳව සමාජ මාධ්‍ය වල පළ වන තොරතුරු අසත්‍ය බව ඉන්ධන සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කරනවා.

අද සමාජ මාධ්‍ය වල දැඩි වශයෙන් අද රාත්‍රියේ දී මිළ ඉහළ යෑමක් සිදුවේ දැයි බොහෝ ප්‍රකාශ පල වුණා.

ඒ සම්බන්ධයෙන් එලෙස මන්ත්‍රීවරයා අදහස් දක්වා තිබේ.

ඔහු තැබූ සටහන පහතින් 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery