ඉන්ධන පිරවුම් හලක කලබලකාරී තත්වයක් ... පොලිසියත් කැඳ බයික් වීඩියෝ සහිතයි.. (VIDEO)

problem insident Petroliom kotahena
By Sithumi Mar 17, 2022 04:19 PM GMT
Report

කොටහේන ඉන්ධන පිරවුම්හල අසල අද දිනයේ දැඩි ඉන්ධන හිඟතාවයක් පවතින අතර බොහෝ දෙනා ඉන්ධන පුරවා ගැනීම සඳහා බලා සිටි තත්ත්වයක් මැද කලබලකාරී තත්ත්වයක් තත්වයක් ඇති වී තිබෙනවා.

එහිදී එම ස්ථානයට පොලිසිය පැමිණ  එම පිරිස අතර යම් කලබලකාරී තත්වයක් ඇතිවෙන ආකාරය  එම අවස්ථාවේ දැකගන්නට ලැබුනා එම වීඩියෝව පහතින් නර්ඹන්න...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now