ඛනිජ තෙල් පනත බලාත්මක කෙරේ..! ඇමති කාංචනගෙන් නව ගැසට්ටුවක්..

Ceylon Petroleum Corporation Sri Lanka Kanchana Wijesekera Sri Lanka Fuel Crisis
By Sewvandhi Oct 28, 2022 09:50 AM GMT
Report

2022 අංක 27 දරන ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත ඔක්තෝම්බර් 26 වනදා සිට බලාත්මක කිරීමට අදාළ ගැසට් නිවේදනය බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍යවරයා පවසන්නේ ඛනිජ තෙල් නිශ්පාදන අලෙවි කිරීම සඳහා තවත් සමාගම් කිහිපයකට ඇගයීම් කටයුතුවලින් අනතුරුව මෙම වසර අවසානයේ දේශීය වෙළෙඳපොළට ඇතුලුවීමට අවසර හිමිවනු ඇති බවය.

ඊට අදාළ ගැසට් නිවේදනය පහතින්...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery