පෙට්‍රල් සම්බන්ධයෙන් යළි රතු එළියක්..

Fuel Price In Sri Lanka Ceylon Petroleum Corporation Sri Lanka Petrol diesel price National Fuel Pass
By Aruna Jun 18, 2023 12:34 AM GMT
Report

සති දෙකකට ආසන්න කාලයක සිට ඔක්ටෙන් 95 වර්ගයේ පෙට‍්‍රල් වල හිඟතාවයක් පවතින බව ඛණිජ තෙල් බෙදුම්කරුවෝ පවසනවා.

තෙල් සංස්ථාව සතුව මෙම වර්ගයේ පෙට‍්‍රල් තොග නොමැතිවීම හේතුවෙන් මෙම ගැටළුව ඇති වී තිබෙන බවයි ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

මෙම තත්ත්වයට හේතු වී ඇති බවට ඔවුන් වැඩිදුරටත් චෝදනා කරන්නේ, තෙල් සංස්ථාව විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් තොග නිසි අයුරින් පවත්වාගෙන නොයාම බවයි.