පෙට්‍රල් සහ ඩීසල් මිල ආයෙත් වැඩි කරලා - ප්‍රබලයෙක් ගත් හදිසි තීරණය..

Pakistan Fuel Price In World
By krishani Sep 17, 2023 10:42 AM GMT
krishani

krishani

in ලෝකය
Report

පාකිස්ථානයේ පෙට්‍රල් සහ අධිවේගී ඩීසල් මිල ගණන් යළිත් ඉහළ දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මෙම තීරණය ගෙන ඇත්තේ ජාත්‍යන්තර වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ය.

ඒ බව පාකිස්ථාන මුදල් අමාත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

මේ හේතුවෙන් සාමාන්‍ය ජනතාව සහ ව්‍යාපාර මත දැඩී පීඩනයක් ඇති කරමින් පවතින බව වාර්තා වේ.

කෙසේ වෙතත්, එරට ලබන නොවැම්බර් මාසයේ ජාතික මැතිවරණයක් පැවැත්වීමට නියමිතව ඇත.