සරසවි සිසුන් 300ක් පමණ උපකුලපති නිවසට කඩා වැදී පහරදුන් හැටි - එළියට ආ සීසීටීවී දර්ශන මෙන්න..(CCTV VIDEO)
Sri Lanka Police
University of Peradeniya
Sri Lanka
By Sewvandhi
ඊයේ (10) රාත්‍රියේ, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් හිටපු උපකුලපති භූ භූවිද්‍යා ජේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාගේ නිල නිවසට ඇතුළු වී පහරදීමක් සිදුකර තිබුණා.
එම සිද්ධියෙන් පසු මහාචාර්ය වරයා සහ ඔහුගේ පුත්‍රයා රෝහල් ගත කර ඇති අතර මහාචාර්ය වරයාගේ නිල නිවසට ඇතුළු වී පහර දෙන අයුරු සීසීටීවී කැමරාවක සටහන් වී තිබුණා
පොලීසිය පැවසුවේ ඊයේ (10) රාත්‍රී මහාචාර්යවරයාගේ නිල නිවස ආසන්නයේදී ඔහුගේ පුත්‍රයාගේ මෝටර් රථය, නවතා තිබූ යතුරුපැදියක ගැටී ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාම එම සිදුවීමට හේතුවී ඇති බවය.
එම සිදුවීම වී ඇත්තේ ඊයේ රාත්‍රී 10ට පමණ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති භූවිද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාගේ නිල නිවස ඉදිරිපිටදීය.
එම CCTV දර්ශන පහත වීඩියෝවෙන්..
( වීඩියෝ - අද දෙරණ)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |