ඊයේ (3/30) රාත්‍රියේ මෙරට සිදු වූ දේ - දර්ශන සහිතයි..(VIDEO)
Sri Lanka
protest
economic crisis
fuel crisis
By Sewvandhi
රජයට එරෙහිව සිය කෝපය ප්‍රකාශ කිරීම සඳහා අද ඇතැම් ප්‍රදේශවල රථ වාහන රියැදුරන් නළා හඬ නඟා ඇති අතර රටේ තත්ත්වය සම්බන්ධයෙන් නිහඬ විරෝධතා ද අඛණ්ඩව ක්‍රියාත්මක විය.
මෙලෙස ඊයේ (3/30)රාත්‍රියේ විරෝධතාවක යෙදුනු අයුරු අප කැමරාවේ සටහන් වුනා.
එම දර්ශන පහතින්..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |