රටක් භීතියට පත් කරමින් සිදුවන දැවැන්ත අරගලය...
Consumer Protection
Bangladesh
By Sithumini
බංග්ලාදේශය තුළ පැතිරයන කලහකාරී සිදුවීම් හේතුවෙන් අද පුද්ගලයින් 27 දෙනෙක් මියගොස් තිබෙනවා.
ඒ මේවන විට අගමැති ධුරය හොබවන අගමැති ශෙයික් හසීනාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින්.
මේ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළා. පසුගිය දිනවල රැකියා කෝටා ක්රමවේදයට විරෝදය පළ කරමින් විශාල උද්ඝෝෂණ පැවති අතර මිනිස් ජීවිතද විශාල ප්රමාණයක් අහිමි වුණා.
විරෝධතාකරුවන් පාලනය සඳහා පොලීසිය කඳුළු ගෑස් සහ ස්ටන් අත්බෝම්බ භාවිත කර තිබුණු අතර
තත්ත්වය පාලනය කිරීම සඳහා සවස 6 සිට නැවත දැනුම්දෙන තුරු රට පුරා ඇඳිරි නීතිය පැනවීමට බලධාරීන් කටයුතු කර තිබුණා.