විශ්‍රාම යන වයස සංශෝධනය කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ..
Government Employee
Sri Lanka
By Aruna
රාජ්‍ය සේවකයන්ගේ අනිවාර්ය විශ්‍රාම වයස සංශෝධනය කිරීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් වී තිබෙනවා.
රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර, අවුරුදු 60 දක්වා සංශෝධනය කිරීමට යි ඉන් නිවේදනය කර ඇත්තේ.
2023 ජනවාරි 01 දින සිට මෙම සංශෝධනය බලපැවැත්වෙන බව සඳහන්.
මීට අදාල ගැසට් නිවේදනය පහතින් දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
