ආබාධයන්ට ලක් වූ පැතුම් නිස්සංක සහ ප්‍රමෝද් ගැන ක්‍රිකට් ආයතනය කී දේ..

Cricket Sri Lanka Cricket
By krishani Oct 22, 2022 11:16 PM GMT
Report

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයට අදාළව නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පළමු කාණ්ඩය යටතේ ඊයේ (22) පැවති තරගය නවසීලන්තය ලකුණු 89 කින් ජය ගත්තේ ය.

මේ අතර පැතුම් නිස්සංක සහ ප්‍රමෝද් මධුෂාන්ගේ තත්වය ඇගයීමෙන් පසු අද දිනයේ අයර්ලන්තය සමඟ පැවැත්වෙන තරගයට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළ අතර ඔවුන්ගේ ආබාධ තත්වයන් යහපත් අතට හැරෙමින් පවතින බව වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join