පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික ප්‍රබල තීරණයක..
Parliament of Sri Lanka
Sri Lanka Parliament
Sri Lanka Politician
By krishani
අද(08) සිට විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ස්වාධීන වුවද ,ආණ්ඩුවේ ඇමතිධුර ලබා ගැනීමට කිසිදු සුදානමක් නොමැති බවත් තමා ඒ බව සජිත් ප්‍රේමදාස මහතාට ලිඛිත දැනුම්දුන් බවත් මන්ත්‍රීවරයා පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |