පාස්පෝට් ගන්න කොල්ලො කෙල්ලොන්ගෙන් පිරී ඉතිරෙද්දී, අත්පොළසන් මැද සියලු දෙනාම රට විනාශ කරපු එවුන්ට හෙණ ඉල්ලයි.. (VIDEO)
Sri Lanka
By krishani
උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ ලංකාව හැර යන තරුණ පිරිස දිනෙන් දින ඉහළ යමින් තිබෙන මොහොතක විදෙස්ගත වීමට ගමන් බලපත්‍රය ලබාගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන තරුණ තරුණියන්ගෙන් එම ආයතනය පිරී ඉතිරී ගොස් ඇත.
කෙසේවෙතත් ලංකාවේ විවිධ පළාත්වලින් පැමිණෙන තරුණ තරුණියන්ට දිගු පෝලිම්වල දින ගණනාවක් රැඳි සිටීමට සිදුව ඇති අතර එලෙස තම කාලය සහ මුදල් නාස්ති කරමින් මහ මඟ ගතකිරීමට සිදුවීම සම්බන්ධව ඔවුන් ඉතා ආවේගශීලීව අදහස් පළකරනු දැකිය හැකිය.
විඩියෝ දර්ශන - KAPILA PUNCHIMANNAGE Y-Tube Channel
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |