ගුවන් ප්‍රවේශ පත්‍ර මිලෙහි සිදු වූ වෙනස.
Nimal Siripala De Silva
Sri Lanka
Passport
By krishani
සති 1 කට පෙර
ගුවන් ප්‍රවේශ පත්‍ර මිල ගණන් 20% කින් පමණ අඩු කර ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
ඒ අමෙරිකානු ඩොලරයේ මිල අඩු වීමට සමානුපාතිකව ගුවන් ප්‍රවේශ පත්‍ර මිල ගණන් අඩු කරන ලෙස මෙරට ගුවන් සේවා සමාගම්වල නියෝජිතයින්ගෙන් සිදු කළ ඉල්ලීමකට අනුව යි.
ඉදිරියේ දී ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තු මිල ගණන් තවදුරටත් අඩු කිරීමට එම සමාගම් පොරොන්දු වී ඇති බව ඔහු සඳහන් කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්. |