පාස්පෝට් ගාස්තු හෙට සිට ඉහලට..!

Sri Lanka Passport
By Sewvandhi Nov 16, 2022 01:50 PM GMT
Report

හෙට සිට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට අය කරන ගාස්තු ඉහළ දමා ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ අනුව විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සාමාන්‍ය ගාස්තු රුපියල් 5000කින් ඉහළ දමා ඇති අතර, බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවාවේ ගාස්තු 20000 දක්වා  ඉහළ නංවා තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now