කොළඹ වරායේ කොටසක් බංග්ලාදේශයට.

Port of Colombo Nimal Siripala De Silva Sri Lanka Government Of Sri Lanka Bangladesh
By Wayomi Jun 27, 2023 07:53 AM GMT
Report

යම් කොන්දේසිවලට යටත්ව කොළඹ වරායේ නිශ්චිතව හදුනාගත් ස්ථානයක්, බංග්ලාදේශයට ලබා දීමට එකග වූ අමාත්‍ය නිමල් සිරිපාල පවසනවා.

ඔහු කියා සිටියේ,මෙමගින් කොළඹ වරායේ භාණ්ඩ හුවමාරුව සම්බන්ධයෙන් සුවිශේෂි මධ්‍යස්ථානයක් ඇති වන බවයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ,බදුල්ල කැපිටල් සිටි හෝටලයේ පැවැති රැස්වීමකට එක්වෙමින්.