විශේෂ තීරණයක් ගැන පාර්ලිමේන්තුවේ හදිසි ඡන්දයක්
Srilanka
Parliment
By Sithumi
ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන - සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සඳහා අද (22) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක් පැවැත්විණි
.
ඒ අනුව එම පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 86ක් සහ විපක්ෂව ඡන්ද 35ක් හිමිවිය.
පනත් කෙටුම්පත සංශෝධන සහිතව කාරක සභා අවස්ථාවේ සම්මත කිරීමෙන් අනතුරුව තෙවන වර කියවීම ද සම්මත කර ගැණුනි.