දුරකථන සමාගම් වලට අද කුමක් වෙයිද?..පාර්ලිමේන්තුවේ සිදු වන විශේෂ දේ මෙන්න.(LIVE)
Parliament of Sri Lanka
Sri Lanka Parliament
Sri Lanka Politician
Political Development
By Aruna
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබෙනවා.
ත්‍රිකුණාමලය පාර්ලිමේන්තු මන්ත්‍රී කදිරවේලු සම්මුගම් කුගදාසන් මහතා මීට සුළු වේලාවකට පෙර කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.
ඒ අභාවප්‍රාප්ත දෙමළ ජාතික සන්ධානයේ නායක, ආර්. සම්බන්ධන් මහතාගෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු අසුන වෙනුවෙන්.
මේ අතර, අද (09) දිනයේ දී ශ්‍රී ලංකා විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව ඇති බවයි පැවසෙන්නේ.
රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසුවේ, මෙම පනත මඟින් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම මෙන්ම දුරකථන සමාගම් අතර සාධාරණ තරගකාරීත්වයක් ඇතිකිරීමට හැකිවනු ඇති බවයි.
මේ අනුව අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින්,
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%