ජූලි 2 සහ 3 හදිසි පාර්ලිමේන්තු කැඳවීමක්. - තවත් කා කොටා ගැනීමකට සැරසෙයි.

Parliament of Sri Lanka Mahinda Yapa Abeywardena
By Wayomi Jun 28, 2024 10:33 AM GMT
Report

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනා සම්මතය පිළිබඳ විවාදය ජූලි 2 සහ 3 යන දිනවලදී පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිත අතර ඊට අදාළ ඡන්ද විමසීම ජූලි 3 වන දින සවස පැවැත්වෙයි.

පොඩි දරුවන් තුනක් ඉන්නවා වැලිකඩ දාන්න එපා. - 69 තුනට බස්සගත් හිරුණිකාගේ සම්පූර්ණ විස්තරය මෙන්න.

පොඩි දරුවන් තුනක් ඉන්නවා වැලිකඩ දාන්න එපා. - 69 තුනට බස්සගත් හිරුණිකාගේ සම්පූර්ණ විස්තරය මෙන්න.


මේ අතර ජූලි මස 02වන අඟහරුවාදා පෙ.ව 9.30ට පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබෙනවා.

ජූලි 1 සිට බස් ගාස්තු පහලට. - මිල අඩු වන හැටි මෙන්න.

ජූලි 1 සිට බස් ගාස්තු පහලට. - මිල අඩු වන හැටි මෙන්න.

අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 ස්ථාවර නියෝගය ප්‍රකාරව මෙම කැඳවීම සිදුකර ඇති අතර ඊට පැමිණ සහභාගී වන ලෙස සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගෙන් ඉල්ලා සිටින බව කථානායක මහින්ද යාපා අබේවර්ධන නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.  

රජයෙන් තවත් ගොඩක් සුබ ආරංචියක්. - සංක්‍රාන්තික හා අවධානමට ලක්වූ අයටත් බිලියන 11ක්..- ලැබෙන්නේ මෙහෙමයි.

රජයෙන් තවත් ගොඩක් සුබ ආරංචියක්. - සංක්‍රාන්තික හා අවධානමට ලක්වූ අයටත් බිලියන 11ක්..- ලැබෙන්නේ මෙහෙමයි.



Gallery