බැංකු සම්බන්ධව අද පාර්ලිමේන්තුවේදී විශේෂ වෙයි..සජීවී විකාශනය මෙතනින් නරඹන්න.(LIVE)

Parliament of Sri Lanka Sri Lanka Parliament Mahinda Yapa Abeywardena Sri Lanka Politician
By Aruna Apr 02, 2024 04:25 AM GMT
Report

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබෙනවා.

බැංකු සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද පැවැත්වීමට නියමිත බවයි පැවසෙන්නේ.

මේ අනුව අද පාර්ලිමේන්තුවේ සජීවි විකාශය පහතින් නරඹන්න.