දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන විශේෂ පාර්ලිමේන්තු විවාදය අද - එය සජිවීව නරඹන්න මෙතනින් සම්බන්ධ වන්න. (PARLIAMENT LIVE)

Parliament of Sri Lanka Sri Lanka Parliament Sri Lanka Politician Sri Lanka President of Sri lanka
By krishani Jul 01, 2023 04:26 AM GMT
Report

අද (01) දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදය ආරම්භ විය.

මෙම විවාදයෙන් අනතුරුව ඡන්ද විමසීමක් ඉල්ලා සිටින්නේ නම් එය රාත්‍රී 7.30ට පැවැත්වීමට තීරණය වී ඇති අතර මේ සම්බන්ධයෙන් ඊයේ (30) රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ ද අනුමැතිය හිමි විය.

එම සජිවී විකාශය පහතින් නරඹන්න,

විඩියෝ දර්ශන - Ada Derana