අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය මෙතනින් නරඹන්න.(LIVE)
Parliament of Sri Lanka
Sri Lanka Parliament
Dinesh Gunawardena
Mahinda Yapa Abeywardena
Sri Lanka Politician
By Aruna
පාර්ලිමේන්තුව අද (20) පෙරවරු 9යි 30ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වී තිබෙනවා.
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වලින් අනතුරුව අයවැය කාර්යාල පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය පැවැත්වෙනු ඇති.
මේ අතර දූෂණ විරෝධී පනත් කෙටුම්පත අනිද්දා (22) විවාදයට ගැනීමට පසුගියදා පැවති පක්ෂ නායන රැස්වීමේ දී තීරණය කෙරුණා.
අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් සාක්ෂි දීමේ හා ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත මෙන්ම සිවිල් නඩු විධිවිධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය ද අනිද්දා පැවැත්වීමට නියමිතව තිබේ.
මේ අනුව අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින්,