මාස දෙකක පාර්ලිමේන්තු මන්ත්‍රි වැටුප ගැන ගෙනා යෝජනාව.

Parliament of Sri Lanka Sri Lanka Parliament
By krishani Feb 06, 2023 07:17 AM GMT
Report

පළාත් පාලන මැතිවරණය පැවැත්විමට ප්‍රතිපාදන නොමැති නම් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ වැටුප මාස දෙකකට අත්හිටුවා එම මුදල් මැතිවරණය වෙනුවෙන් භාවිත කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධා ක්‍රිෂ්ණන් මහතා පවසයි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම වෙත මුදල් ප්‍රතිපාදන ලබාදිම ප්‍රමාද කිරීම තුළින් රජය මැතිවරණය නොපැවැත්වීමට උත්සහ කරන බව අද (06) නුවරඑළිය ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා අදහස් පළ කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join