අද පාර්ලිමේන්තු සජීවී විකාශනය මෙතනින් නරඹන්න.(LIVE)
Parliament of Sri Lanka
Sri Lanka Parliament
Sri Lanka Politician
Sri Lanka
By Aruna
2023 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ හත්වෙනි දිනය අද (29) ආරම්භවී තිබෙනවා.
දින 13ක් ඒ සඳහා වෙන් කර ඇති අතර, අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 8 වනදා රාත්‍රී 7.00ට පැවැත්වීමට නියමිතයි.
අද පාර්ලිමේන්තුවේ විශේෂ සජීවී විකාශනය පහතින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |