නිමල් ලන්සාට පහරදීමක්?.. මන්ත්‍රීවරයෙක් සභාවෙන් එළියට දමයි..

Parliament of Sri Lanka Sri Lanka Parliament
By krishani Nov 23, 2022 07:01 AM GMT
Report

අද (23) සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි සභාවෙන් ඉවත් කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන කටයුතු කළේ ය.

ඒ පළාත්පාලන මැතිවරණය පැවැත්වීම ගැන සභාවේ පැවති සංවාදයක් අතරතුර දී විපක්ෂයේ අසුන්ගෙන සිටින ස්වාධීන මන්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සාට පහරදීමට තැත් කිරීම හේතුවෙන් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join