අද පාර්ලිමේන්තුව විශේෂ වෙයි..සජීවී විකාශනය මෙතනින් බලන්ග(LIVE)

Parliament of Sri Lanka Sri Lanka Parliament Mahinda Yapa Abeywardena Sri Lanka Politician
By Aruna Nov 10, 2022 04:09 AM GMT
Report

අදත් (10) පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වී තිබෙනවා.

මෙහිදී ඊයේ දිනයේ විශේෂ පනත් කිහිපයක් විවාදයට ගැණුනා. .

ඒ අනුව එකතු කළ අගය මත බදු පනත යටතේ නියමය අදාලව, සුරාබදු ආඥාපනත යටතේ නිවේදන දෙකක් මුදල් පනත යටතේ නියෝගය විදේශ විනිමය පනත යටතේ නියෝග ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි තුනක් විවාදයට ගනු ලැබුවා.

අදත් පාර්ලිමේන්තුවේ වැඩි විස්තර පහත සජීවී විකාශනය තුලින් බලන්න.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now