හිටපු අගමැතිවරයා ඇතුළු පොහොට්ටු මන්ත්‍රීවරු කළු පටි පැළඳ මැතිසබයේ..
Parliament of Sri Lanka
Sri Lanka Parliament
Mahinda Rajapaksa
By krishani
නිට්ටඹුවේ දී ඝාතනය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාගේ ඝාතනයට විරෝධය පළ කරමින් පොදුජන පෙරමුණේ සියලුම මන්ත්‍රීවරුන් කළු පටි පැළැඳ පාර්ලිමේන්තු සභා ගර්භයට අද (10) දින පැමිණ සිටීම විශේෂ සිද්ධියක් විය.
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද කළු පටියක් පැළඳ සභාගර්භයේ රැඳී සිටිනු දැකගත හැකිවිය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |