ජනප්‍රිය ගොසිප් යූටියුබර් කෙනෙක් පාර්ලිමේන්තුවෙන් එළියට දමයි - ඉතිහාසයටත් එකතු වෙයි.

Japan
By krishani Mar 15, 2023 05:30 AM GMT
krishani

krishani

in ලෝකය
Report

ජපානයේ ජනප්‍රිය ගොසිප් යූටියුබ් තරුවක් වන යූ ටියුබ් ඔස්සේ ගොසිප් සම්පාදනය කරන්නෙකු බවට ජනප්‍රිය වී සිටින යොෂිකාසු හිගෂිටානි නමැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු එරට පාර්ලිමේන්තුවෙන් නෙරපා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඔහු ඉතිහාසයට එක් වන්නේ පාර්ලිමේන්තුවට වාර්තා නොකිරීම හේතුවෙන් ඉන් නෙරපා හරින ලද පළමු නීති සම්පාදකයා ලෙස ය.

යොෂිකාසු හිගෂිටානි සිය මන්ත්‍රී ධුරයට පත් වූ දා සිට මේ වන තෙක් පාර්ලිමේන්තුවට වාර්තා නොකිරීම සැලකිල්ලට ගනිමින් ජපාන සෙනෙට් සභාව විසින් මෙම තීරණය ගනු ලැබීය.

පසුගිය ජූලි මාසයේ දී ඔහු එරට පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයට තේරී පත් වුණ අයෙක් වන ඔහු YouTube සමාජ මාධ්‍ය තුළ GaaSyy ලෙස වඩාත් ඔහු ගොසිප් වීඩියෝ සඳහා අතිෂය ජනප්‍රිය චරිතයක් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්.

වැඩි විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.