පාර්ලිමේන්තු ප්‍රභලයෙකුට කොවිඩ්...

Covid 19 Colombo Parliament Sri lankan sinhala news Mr .Premanath C. Dolawatta
By Subodha Apr 19, 2022 09:51 AM GMT
Report

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතාට කොවිඩ් වැළදී ඇත.

ඒ මහතා මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී නොවන බව සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....
join now