සාමාන්‍ය පෙළ විභාගයට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..

Ministry of Education G.C.E. (O/L) Examination Education Latest Headlines
By krishani Feb 08, 2024 03:58 PM GMT
Report

ලබන 20 වෙනිදාට පෙර පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.

සාමාන්‍ය පෙළ විභාගයට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.. | Pariven Ol Examination In Sri Lanka

එම විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කරනු ලැබුවේ ඊයේ (07) දිනයේ දී වේ.

කෙසේ වෙතත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන අංශය සඳහන් කළේ දිවයිනේ පිහිටි ලියාපදිංචි සියලුම පිරිවෙන් සඳහා අදාළ අයදුම්පත් මේ වනවිට යොමුකර ඇති බවයි.