පානදුර රෝහලේ ගිලන් රථ රියැදුරුට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සම්බන්ධයෙන් නියෝගයක්.
Sri Lanka
Panadura
court order
Kethumathi Hospita
ambulance driver
By Sewvandhi
පානදුර කේතුමතී රෝහලේ ගිලන් රථ රියදුරෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු දින 7ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණ අවසර ලබා දී තිබෙනවා.
ඒ, ඔහු ඊයේ පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
පානදුර - දකුණ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරු පෙරේ දා රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබුවේ, හෙරොයින් ග්‍රෑම් 8ක් ද සමඟ යි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |