දේශනයක් අතරතුර අපහාසයක් කළ ගුරුවරයාට අත්වූ ඉරණම
                                    
                    Pakistan
                
                                                
                    Gun Shooting
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    විදෙස් මාධ්‍ය පවසන්නේ, පාකිස්ථානයේ බලුකිස්තාන ප්‍රාන්තයේ ප්‍රචණ්ඩත්වය ඉහළ යමින් ඇති බවයි.
එනම්, අපහාස කිරීමේ සිද්ධියක් පදනම් කර ගනිමින් නාඳුනන පිරිසක් විසින් 22 හැවිරිදි ඉංග්‍රීසි ගුරුවරයෙකුට මෙලෙස වෙඩි තබා තිබෙනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, අදාළ ගුරුවරයා දේශනයක් අතරතුර සිදු කළ අපහාස කිරීමක් සම්බන්ධයෙන් සිසුන් එම ප්‍රදේශයේ පූජකවරයෙකුට පැමිණිලි කර ඇති අතර පසුව මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
 
                 
                 
                                             
        
     
     
     
     
    