පොලිස් මුලස්ථානයකට ත්‍රස්ත ප්‍රහාරයක් - ත්‍රස්තවාදීන් සිව්දෙනෙකු සිය දිවි නසාගෙන.
Pakistan
Suicide Attack In Pakistan
By krishani
පාකිස්තානයේ කරච්චි නගරයේ පිහිටි පොලිස් මූලස්ථානයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එම පොලිස් මූලස්ථානයේ ගොඩනැගිල්ලට කඩා වැදුනු ත්‍රස්ත සාමාජිකයින් හත් දෙනෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
ඉන් තිදෙනෙකු පාකිස්තාන ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රති ප්‍රහාර වලින් ජීවිතක්ෂයට පත්ව ඇති අතර සෙසු සිව්දෙනා පොලිස් මූලස්ථානයේ ගොඩනැගිල්ල තුළ දී සිය දිවි හානි කරගෙන ඇත.
ත්‍රස්තවාදීන් එල්ල කළ ප්‍රහාර වලින් තවත් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් ඇති අතර 17 දෙනෙකු තුවාල ලබා ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |