හමුදා කඳවුරකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් - 06 දෙනෙක් ජිවිතක්ෂයට පත් වුණ සංවේදී පුවතක්..

Pakistan Death Bomb Blast
By krishani Nov 04, 2023 01:45 PM GMT
krishani

krishani

in ලෝකය
Report

මධ්‍යම පාකිස්ථානයේ මියන්වාලි ප්‍රදේශයේ ගුවන් හමුදා පුහුණු කඳවුරකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එයින් ගුවන් යානා තුනකට හානි සිදු වී තිබෙනවා.

එමෙන්ම මෙම ප්‍රහාරයෙන් මේ වන විට 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පකිස්ථාන හමුදාව සඳහන් කළේ ය.