බිහිසුණු බෝම්බ ප්‍රහාරයෙන් 5ක් ජීවිතක්ෂයට (විදෙස්)

Pakistan Bomb Blast
By Sithumi Nov 03, 2023 05:56 PM GMT
Sithumi

Sithumi

in එතෙර
Report

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පාකිස්ථානයේ ඩේරා ඉස්මයිල් ඛාන් (Dera Ismail Khan) හි පොලිස් මුර සංචාරයක් ඉලක්ක කරගත් බෝම්බ පිපිරීමකින් පස් දෙනෙකු මිය ගොස් 22 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉස්ලාමාබාද් අගනුවරට කිලෝමීටර් 350ක් පමණ නිරිත දෙසින් පිහිටි ඩෙරා ඉස්මයිල් ඛාන් ප්‍රදේශයේ පොලිස් මුර සංචාරයක් ඉලක්ක කරගෙන මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

අනාවරණය වී ඇත්තේ, මෙම පුපුරණ ද්‍රව්‍ය යතුරුපැදියක සවි කර තිබී ඇති බවටයි සිරගතව සිටින පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ උපන් ප්‍රාන්තය වන Khyber Pakhtunkhwa පළාතේ Dera Ismail Khan නගරයේ Ponda Baza හි Tank Adda හි මෙම පිපිරීම සිදුව ඇති බව සඳහන්