හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, සමගි ජන බලවේගයේ ආසන සංවිධායක වෙඩි තැබීමකට අත්අඩංගුවට

Sri Lanka Sri Lanka Police Investigation Samagi Jana Balawegaya
By Sewvandhi Jun 14, 2023 04:11 PM GMT
Report

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ මේ වනවිට සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායකවරයෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කරනවා.

එනම්, P.D. අබේරත්න නම් එම ආසන සංවිධායකවරයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ අහසට වෙඩිතබා පිරිසක් බියවැද්දීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

 ඔහුව හෙට (15) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලීසිය සඳහන් කළේ.