"..පාස්පෝට් දැන් ඔන්ලයින්.." ජනපතිගේ විශේෂ ප්‍රකාශය..!(VIDEO)
Ranil Wickremesinghe
Sri Lanka
Passport
By Sewvandhi
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට අදාළ වැඩපිළිවෙල ආරම්භ කිරීමේ සමාරම්භක උළෙල මීට සුළු මොහොතකට පෙර (15) ආරම්භ විය.
ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.
මහජනතාවට වඩාත් පහසුවෙන් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට අවස්ථාව සලසාදීමේ අරමුණින් එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන රජය පවසයි.